top of page

දැක්ම 

සෑම පාරිභෝගිකයෙකු හටම සමීප විය හැකි මිල පරාසයක් තුළ උසස් ප්‍රමිතියකින් යුතු  කොන්ක්‍රීට් ශිල්පීය නිෂ්පාදන සපයමින් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින්  ප්‍රමුඛ සේවා සපයන්නෙකු වීම.

මෙහෙවර

නිරන්තර වෙනස්වන  පාරිභෝගිකයෙක් ජීවන රටාවට සුදුසු වන්නාවූ  කොන්ක්‍රීට් ශිල්පීය නිෂ්පාදන  නිෂ්පාදනය කරමින් පාරිභෝගිකයාට විශ්වාසනීයව ආයතනය හා සම්බන්ධව අවශ්‍යතාවයන් සුදුසු උපරිමයෙන් සපයා ගැනීමට අවැසි  නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වාගෙන යමින් උසස් ප්‍රමිතියකින් යුතු  නිෂ්පාදන පාරිභෝගිකයා වෙත සමීප කිරීම.
අපගේ ආයතනයේ උසස් ප්‍රමිතියකින් යුතුව  කොන්ක්‍රීට් ශිල්පීය නිර් මාණ  නිෂ්පාදනය කරමින් පාරිභෝගිකයා නැවතත් අප කරා පැමිණෙන බවට විශ්වාසයෙන් අලෙවි කරන්නෙමු.  

කිසිවිටකත්  අප නිෂ්පාදන  ප්‍රමිතිය  පහළ දැමීමට කටයුතු නොකරන්නෙමු. මන්දයත් අප දීර් ඝ කාලයක් පාරිභෝගික විශ්වාසය තහවුරු කරගත්තා මෙන්ම ඉදිරියටද අප පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගැනීම අපපේ ප්‍රමුඛ අරමුණක් වන්නේය.  

අපගේ මිල පරාසය ද සෑම පාරිභෝගිකයෙකුටම  ප්‍රවේශ විය හැකි ලෙස මිල පරාස සකස් කර ඇත. නිරතුරුවම සුවශීලි කාර්  යක්ෂම  විශ්වාසනීය පාරිභෝගික සේවාවක් සැපයීමට  කටයුතු කරන්නෙමු.

ස්තුතියි!   ‍
ප්‍රසන්න කොන්ක්‍රීට් වර් ක්ස් 
හිමිකරු ප්‍රසන්න වර් ණසූරිය මහතා  

ප්‍රසන්න කොන්ක්‍රීට් වර් ක්ස් - අතරුඟිරිය

අංක 419/3, අතුරුගිරිය පාර, හෝකන්දර උතුර, ශ්‍රී ලංකා.

0779 219 569 / 0761762581

Get in touch

අවසන් යාවත්කාලීනය 2026 අප්‍රේල් මස

bottom of page